Wednesday, August 8, 2012

ඉස්තිරික්කය

රත්වෙලා 
නැති නිසාද ?
අහක බලාගෙන,
තරහෙන් වගේ....
තව ටිකකින්
මම යනවා ....

හැමදාම වගේ 

හවසට එනවනේ...


බෝඩිමේ බිල ගෙව්වේ නෑ ...
එකනේ මේ !!!

2 comments:

ලපයා said...

බෝඩිමේ බිල
මාසෙකට පාරයි....
බාහිර ලස්සන
හැමදාම ඕනමයි.....

ඩිව්ඩ්රොප්ස් said...

ඉතුරු කරන්න පඩියකුත් නැති කාලේ ඉස්තිරික්කයත් යන්නම ගියා . 3500/= දීලා අලුත් එකක් ගත්තා පස්සේ , රෑ කකම කඩේට මාසයක් නය වෙලා